Tuesday, May 10, 2016

විදුලි බිල අඩුකරන LED විදුලි බල්බ පරිපථ

ඉස්සර ගෙවල් වල තිබුණෙ සූත්‍රිකා බල්බ් (ගෙඩි බල්බ්).

මේ බල්බ් වලට අධික විදුලියක් වැය වෙන නිසා ගොඩක් අය මේ බල්බ් වෙනුවට
ටියුබ් ලයිට් දැම්මා.

ඊටත් වඩා විදුලිය ඉතුරු කර ගන්න පුළුවන් නිසා CFL වලට හුරු උනා


දැන් ඊටත් වඩා විදුලිය ඉතුරු කරන්න පුලුවන් බල්බ් වර්ගයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා ඇති.
ඒ තමයි LED බල්බ්

. මේ LED බල්බ් හදල තියෙන්නෙ සුදුපාට LED බල්බ් එකතුවකට ප්‍රධාන විදුලිය අඩුකරලා ලබා දීමෙන්.
මේ පරිපථය අපිට උනත් හදාගන්න පුලුවන්.
ඊළඟ දවසේ ඉඳං මම ඒ පරිපථ ගැන කියලා දෙන්නම්...

No comments:

Post a Comment