Thursday, May 12, 2016

හදමුද අපිත් රාේකට්ටුවක්.?

හදමුද අපිත් රාේකට්ටුවක්.?
  

දෙමං වහරැ පරිපථ

මෙ දවස්වල විදුලි අර්බුද ගාෙඩයි නෙ මෙන්න ඒකට තවත් විසදුසමක්  විදුලිය අරපිරිමෙස්මෙන් පරිහරනය කරන අයට ගොඩක් වටින පරිපථයක් හදන්න කියල දෙන්න හිතුව.                                                                                           
    • මෙ පරිපථය තරප්පු පෙලකට වඩා සුදුසුයි. 
                                                                                                        
    පරිපථය තමයි.තරප්පු පෙලක්ම උදාහරනයට ගන්නම් තරප්පු පෙලට ඔබ ඉහලට නගින මාෙහාෙතෙදි තරප්පු වෙ අැති බල්බය දැල්විමටත් ඒම බල්බය ම තරප්පුවෙන් පිටවෙනකාෙට නිවන්න පුලුවන් විමට පරිපථයක් 

        
    • මන්න පරිපථය සරලව ම.

    නොතෙරැනා නම් කියන්න විස්තර දෙන්නම්.

    Tuesday, May 10, 2016

    LED 4 ක බල්බය (5W)


    වැඩි එලියක් අවශ්‍ය වෙන්නෙ නැති තැනකට මේ පරිපථය සුදුසුයි. 
    5W බලබයකට (නයිට් බල්බ් එකකට) සමාන ආලෝකයක් ලබාගන්න පුලුවන්. 
    රු 50/= කට විතර මේකට අවශ්‍ය උපාංඟ ටික ගන්න පුලුවන්.

    මෙන්න පරිපථය

    මෙන්න ලැයිස්තුව:

    • C1 :- 224uF-400V
    • R1 :- 680K 1/4W
    • R2 :-  470K 1/4W
    • Led :-  Super bright white LED
    ආයෙත් එද්දී තවත් ටිකක් සංකීර්ණ පරිපථයක් දෙන්නම්

    විදුලි බිල අඩුකරන LED විදුලි බල්බ පරිපථ

    ඉස්සර ගෙවල් වල තිබුණෙ සූත්‍රිකා බල්බ් (ගෙඩි බල්බ්).

    මේ බල්බ් වලට අධික විදුලියක් වැය වෙන නිසා ගොඩක් අය මේ බල්බ් වෙනුවට
    ටියුබ් ලයිට් දැම්මා.

    ඊටත් වඩා විදුලිය ඉතුරු කර ගන්න පුළුවන් නිසා CFL වලට හුරු උනා


    දැන් ඊටත් වඩා විදුලිය ඉතුරු කරන්න පුලුවන් බල්බ් වර්ගයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා ඇති.
    ඒ තමයි LED බල්බ්

    . මේ LED බල්බ් හදල තියෙන්නෙ සුදුපාට LED බල්බ් එකතුවකට ප්‍රධාන විදුලිය අඩුකරලා ලබා දීමෙන්.
    මේ පරිපථය අපිට උනත් හදාගන්න පුලුවන්.
    ඊළඟ දවසේ ඉඳං මම ඒ පරිපථ ගැන කියලා දෙන්නම්...

    මම කවුද.....?


    මම නමින් සුපුන් ජයශාන්ත....