Tuesday, May 10, 2016

LED 4 ක බල්බය (5W)


වැඩි එලියක් අවශ්‍ය වෙන්නෙ නැති තැනකට මේ පරිපථය සුදුසුයි. 
5W බලබයකට (නයිට් බල්බ් එකකට) සමාන ආලෝකයක් ලබාගන්න පුලුවන්. 
රු 50/= කට විතර මේකට අවශ්‍ය උපාංඟ ටික ගන්න පුලුවන්.

මෙන්න පරිපථය

මෙන්න ලැයිස්තුව:

  • C1 :- 224uF-400V
  • R1 :- 680K 1/4W
  • R2 :-  470K 1/4W
  • Led :-  Super bright white LED
ආයෙත් එද්දී තවත් ටිකක් සංකීර්ණ පරිපථයක් දෙන්නම්

No comments:

Post a Comment