නිවසේ අැති ජල ටැංකියේ අැති ජල මට්ටම දැන ගැනිමට සරල ඉලෙක්ටාෙනික පරිපථයක් හදමු.
ටැංකිය තුල අැති ජල පරිමාව දැන නාෙසිටිමෙන් අප කාෙයි තරම් අකරතැබ්බි වලට මුහුන දි අැද්ද?
සරල පිලියමක් මෙන්න.
මුලින්ම ජල ටැංකියේ වැඩ ඉවර කර ගමු රැපයේ පරිදි
05 බටය20mm නලයක් යොදාගන්න 04නලයට සම්බන්ද කර ගන්න (ඔබගේ ජල ටැංකිය සැකැස්ම මත නල සම්බන්ද කරගන්න) මේවැඩ ටික කරගන්න කාේ ඉතිරි කාෙටස පසුව කියා දේන්නම්.
05 බටය20mm නලයක් යොදාගන්න 04නලයට සම්බන්ද කර ගන්න (ඔබගේ ජල ටැංකිය සැකැස්ම මත නල සම්බන්ද කරගන්න) මේවැඩ ටික කරගන්න කාේ ඉතිරි කාෙටස පසුව කියා දේන්නම්.
No comments:
Post a Comment