විනාෙදයක් වගෙම ලාෙකු දැනුමක් ගන්න පුලුවන්. 01.ඊයම් කාෙළයක් 02.ගිනි පෙට්ටියක් 03.ගිනි කුරැ 04.1mm ගනකමට හාදා ගත් කුරක් (ලී හාෙ යකඩ)උස 2cmක් මුලින්ම ඉයම් කාෙළය
රැපයෙ අැති පරිදි ඊයම් කාෙළය සකසා ගන්න.
ඊයම් කාෙළයෙන් ගාෙටුවක හැඩය ඒන සෙ රැපයෙ පරිදි සකසා ගන්න ඉලග අදියර තවත් ඊයම් කොළයක් ගෙන පහත රැපයෙ පරදි සකසා ගන්න.
පහත රැපයෙ පරිදි කඩ ඉරි වලින් නවා ගන්න
පහත රැපයෙ හැඩය ඒන සෙ නවා ගන්න
ඉහත රැපයෙ දෙක්වෙන්නෙ රාෙකට්ටුවෙ යට කොටසයි පහත රැපයෙ හැඩය ඒන සෙ පෙති දෙකන් ඒකට සිටින සෙ අලවා ගන්න
පහත රැපයෙ හැඩය ඒන සෙ නවා ගන්න
ඉහත රැපයෙ දෙක්වෙන්නෙ රාෙකට්ටුවෙ යට කොටසයි පහත රැපයෙ හැඩය ඒන සෙ පෙති දෙකන් ඒකට සිටින සෙ අලවා ගන්න
ඉන්පසු රැපයෙ දක්වා ඒති ලෙස හරි මෙදට වන සෙ 2mm සිදුරක් විදගන්න. ඉන්පසු 1 රැපයෙ කාෙටස 2 රැපයෙ සිදුරට අැතුලු කර ගන්න සවිකර ගත් පසු 3 දැන් ගාෙඩක් වැඩ ඉවරයි.දැන් අපි ගත්තු ගිනිකුරැ ටික ගෙන වෙඩිබෙහෙත් කාෙටස ගලවා හදාගත් රාෙකට්ටුවට පුරවන්න පිරවිමෙදි 1mm කුර රාෙකට්ටුවෙ පිටුපස කාෙටසින් රින්ගවාගන්න. උඩ කාෙටස සිල්කර ගැනිමට හැකිවන සෙ 3mm ක හිඩසක් තියන්න පුරවා අවසානයෙ හිඩස් කල කාෙටස අඩුවක් අාදාරයෙන් හාෙදින් සිල්කර ගන්න.රවුම් හැඩයක් ඒන සෙ දැන් වැඩෙ ඉවරයි. යන්න ඒලිමහනකට
No comments:
Post a Comment