Thursday, May 12, 2016
දෙමං වහරැ පරිපථ
මෙ දවස්වල විදුලි අර්බුද ගාෙඩයි නෙ මෙන්න ඒකට තවත් විසදුසමක් විදුලිය අරපිරිමෙස්මෙන් පරිහරනය කරන අයට ගොඩක් වටින පරිපථයක් හදන්න කියල දෙන්න හිතුව.
- මෙ පරිපථය තරප්පු පෙලකට වඩා සුදුසුයි.
- මන්න පරිපථය සරලව ම.
නොතෙරැනා නම් කියන්න විස්තර දෙන්නම්.
Tuesday, May 10, 2016
LED 4 ක බල්බය (5W)
වැඩි එලියක් අවශ්‍ය වෙන්නෙ නැති තැනකට මේ පරිපථය සුදුසුයි.
5W බලබයකට (නයිට් බල්බ් එකකට) සමාන ආලෝකයක් ලබාගන්න පුලුවන්.
රු 50/= කට විතර මේකට අවශ්‍ය උපාංඟ ටික ගන්න පුලුවන්.
මෙන්න පරිපථය |
මෙන්න ලැයිස්තුව:
- C1 :- 224uF-400V
- R1 :- 680K 1/4W
- R2 :- 470K 1/4W
- Led :- Super bright white LED
ආයෙත් එද්දී තවත් ටිකක් සංකීර්ණ පරිපථයක් දෙන්නම්
විදුලි බිල අඩුකරන LED විදුලි බල්බ පරිපථ
ඉස්සර ගෙවල් වල තිබුණෙ සූත්‍රිකා බල්බ් (ගෙඩි බල්බ්).
මේ බල්බ් වලට අධික විදුලියක් වැය වෙන නිසා ගොඩක් අය මේ බල්බ් වෙනුවට
ටියුබ් ලයිට් දැම්මා.
ඊටත් වඩා විදුලිය ඉතුරු කර ගන්න පුළුවන් නිසා CFL වලට හුරු උනා
ඒ තමයි LED බල්බ්
. මේ LED බල්බ් හදල තියෙන්නෙ සුදුපාට LED බල්බ් එකතුවකට ප්‍රධාන විදුලිය අඩුකරලා ලබා දීමෙන්.
මේ පරිපථය අපිට උනත් හදාගන්න පුලුවන්.
ඊළඟ දවසේ ඉඳං මම ඒ පරිපථ ගැන කියලා දෙන්නම්...
Monday, May 9, 2016
Wednesday, May 4, 2016
ටැංකියේ ජල මට්ටම Led ඉලෙක්ටාෙනික පරිපථයක් මගින්
නිවසේ අැති ජල ටැංකියේ අැති ජල මට්ටම දැන ගැනිමට සරල ඉලෙක්ටාෙනික පරිපථයක් හදමු.
ටැංකිය තුල අැති ජල පරිමාව දැන නාෙසිටිමෙන් අප කාෙයි තරම් අකරතැබ්බි වලට මුහුන දි අැද්ද?
සරල පිලියමක් මෙන්න.
Subscribe to:
Posts (Atom)